අපනයනය සදහා වූ තා වකාලික ආනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැපයීම – හතරවන ක්‍රමවේදය
අපනයනය සදහා වූ තාවකාලික ආනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැපයීම – හතරවන ක්‍රමවේදය
මෙම ක්‍රවේදය යටතේ අපනයනය සදහාම නිෂ්පාදනය කරනු ලබන භාණ් හා සේවා සදහා ප්‍රාග්ධන භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ වශයෙන් භාවිතා කරනු ලබන උපකරණ ආනයනය කිරීම සදහා පහසුකම සැපයීම සිදු කරනු ලැබේ.
ප්‍රාග්ධන හා අතරමැදි (අන්තර්) භාණ්ඩ නිදහස් කිරීම සදහා සුදුසුකම් ලැබීම සදහා
-
නිෂ්පාදන ක්‍රියාවලිය සදහා ප්‍රාග්ධන භාණ්ඩ සෘජුවම යොදා ගැනීම.
-
යන්ත්‍රසූත්‍ර (යන්ත්‍රෝපකරණ)
-
උපකරණ
-
අතිරේක උපාංග ….. යනාදිය
-
නිෂ්පාදන ක්‍රියාවලිය සදහා සළකා බැලෙන අත්‍යවශ්‍ය අතරමැදි භාණ්ඩ (අමුද්‍රව්‍ය ද ඇතුළත්ව)
-
විදුලි උපකරණ / උවාරණ
-
උපක්‍රමය / ප්‍රයෝගය
-
සම්බන්ධිත වෙනත් උපකරණ – වායු සමීකරණ, පරිගණක, විදුලි උත්පාදක ජෙනරේට(ර්) යන්ත්‍ර යනාදිය
-
වෙනත් අත්‍යවශ්‍ය උපකරණ
-
කර්මාන්තය සදහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ වල උමතර කොටස්
-
…
-
……..
ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබන්නන්
සෘජු අපනයනකරුවන්
අපනයනය සදහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්
වක්‍ර අපනයනකරුවන්
අපනයනය පිණිස භාණ්ඩ නිෂ්පාදනය කරන අනෙකුත් කර්මාන්ත සඳහා යෙදවුම් වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු
Facilities Available
-
…
* ….
Procedure for Approval
ලියාපදිංචිය සදහා අවශ්‍ය වන ලිපි ලේඛන
-
ලියාපදිංචිය සදහා සදහා ඉල්ලුම් කිරීමේ ලිපිය
-
නිවැරදිව සම්පූර්ණ කරන ලද (TIEP – IV) අයදුම්පත් (කට්ටල 03 ක්) ත්‍රිත්වයක් (මුද්‍රණය කර තිබිය යුතුය)
-
සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව එය සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු විසින් අත්සන් කර තිබිය යුතුය)
-
එකතු කළ අගය මත බද්ද (VAT) ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය
-
2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කර ඇත්නම්,
-
සංස්ථාගත කිරීමේ සහතික පත්‍රය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර අංක 2 A/ ආකෘති පත්‍රඅංක 41)
-
සමාගමේ අධ්‍යක්ෂ/ලේකම්වරුන්ගේ වෙනස්වීම් සහ දැනට සිටින අධ්‍යක්ෂ /ලේකම්වරුන්ගේ තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍රය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර අංක 20)
-
සමාගමේ කොන්දේසී සහ නියමයන් ඇතුළත් ගිවිසුම් පත්‍රය
-
තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ සංස්ථාගත කර ඇත්නම්,
-
තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
-
සමාගම් ලියාපදිංචි සහතිකය
-
අදාළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අධිකාරීන් වෙතින් අනුමැතිය ලබා ගත යුතුය. (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය යනාදී වශයෙන් )
-
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයනකරුවෙකු වශයෙන් ලියාපදිංචි වී තිබීම
-
සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ ජාතික හැදුනුම්පත් වල සහතික කරන ලද පිටපත් දෙකක් ලබා දිය යුතුය.
-
අනුමැතිය ලබා ගන්නා දින සිට වසරක කාලයක් සදහා වලංගු වන අනුමැතියක් සාමාන්‍යයෙන් ලබා දෙනු ලැබේ.